Ø 1918 ජුලි 18 උපත ඊස්ටන් කේප් නගරය.
Ø 1944 ඔලිවර් ටම්බෝ සමග එකතු වී දකුණු අපි‍්‍රකානු
ජාතික කොන්ග්‍රස් සංගමයේ තරුණ සමිතියක් පිහිටුවා එහි සභාපති
විය.
Ø 1947 දකුණු අපි‍්‍රකානු ජාතික සංගමයේ ලේකම් ධූරයට
පත්වීම
පළමු බිරිඳ එව්ලින් මේස් සමග විවාහ වීම.
Ø 1952 කළු සුදු වර්ණභේද වාදයත්, රටේ මුල්
උරුමක්කරුවන් වන කළු ජාතිකයන් වහලුන්ගේ තත්වයට පත්කිරීමත් යන මේ නොමිනිස්කම්වලට
විරෝධය පාමින් අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසය පෙරට ඒමත් සමග විරෝධතාවලට
මූලිකත්වය දුන් මැන්ඩෙලාට සිවිල් නීති කඩකිරීමේ චෝදනාවට අත්හිටවූ මාස නවයක සිරදඬුවම්
දීමට බලධාරීහු තීරණය කළහ.
Ø 1956 රාජ්‍ය ද්‍රෝහී භාවට දෝෂාරෝපණ එල්ල වීම
Ø 1958 පළමු බිරිඳ එව්ලින් මේස්ගෙන්
දික්කසාද වීම
Ø 1959 දී සුදු
වර්ණභේදවාදී රජය විසින් අපි‍්‍රකාව තුළ කළු ජාතිකයන්ට ජනපද 10 ක් වෙන්
කළේය. ඒ රටේ නිසරු මුඩුබිම් ලෙස සැළකණු භූමියන් තුළට ඔවුන් කොටු කළේය. ඉතිරි 87% සුදු
වර්ණභේදවාදී රජය අයිතිකර ගත්හ. මේ අසාධාරණයට එරෙහිව සාමකාමී විරෝධයක් පවැත්විය. එම
විරෝධතාවය සුදු ජාතිකයන් පාලනය කළේ කළු ජාතිකයන් 69 දෙනෙකු මරුමුවට පත්කරමින්ය. මේ කෲර ඝාතනය
ඉතිහාසයේ සඳහන්වන්නේ සුප‍්‍රකට ‘ෆැර්ප්විල් ඝාතනය’ නමිනි
Ø 1960 දකුණු අපි‍්‍රකානු ජාතික කොන්ග්‍රසය තහනමට
ලක්වීම
Ø 1962 ඩේවිට් මොට්සාමයි නමින් රටින් පැනීම
Ø 1962 ජුලි නැවත රටට පැමිණීම
Ø 1962 අගෝස්තු යළිත් වරක් මැන්ඩෙලා සිරදඬුවමකට
අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ඔහුට චෝදනාව වූයේ අවසර නොමැතිව රටින් පිටවීමේ
චෝදනාවය.
Ø 1964 අප්‍රේල් සමානාත්ම තාවය වෙනුවෙන් දිවි
පිදුමට සුදානම් යනුවෙන් ඉතිහසික දේශනය සිදුකිරීම
Ø 1964 පස් ඖරුදු සිර දඩුවමක් දී එය
ජීවිතාන්තය දක්වා දීර්ඝ කිරීම.
Ø 1990 පෙබරවාරි 11 සුදු ජාතික නායකයකු වු ක්ලාර්ක් විසින් වර්ණභේද වාදය
අවසන්කිරීමෙන්නිදහස ලබා දීම.
Ø 1993 නොබෙල් සම ත්‍යාගය ලැබීම.
Ø 1994 ප්‍රථම දකුණු අප්‍රිකානු කළු ජාතික ජනාධිපතිවරයා වීම වීම
Ø 1999 නායකත්වයෙන්
ඉල්ලා අස්වීම.
Ø 2004 ප්‍රසිද්ධ ජීවිතයෙන් සමුගැනීම
Ø 2013 දෙසම්බර් ජීවිතයෙන් සමු ගැනීම
මෙම ජනයාගේ හිත සුව
පිණිස වැඩ කල ජනනායකය ගැන සුළු තොරතුරු පමණකි මේ...ඔයාල දන්න තොරතුරු කොමෙන්ට් කරන්න.....







No comments:
Post a Comment